දිස්ත්‍රික්ක කිහිපයක නායයෑමේ අවදානම තවදුරටත් .

දිස්ත්‍රික්ක 9 ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, බදුල්ල, මාතලේ, කෑගල්ල, නුවර, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට තවදුරටත් නායයෑමේ අවදානම බලාත්මක බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version