යාපනයේ මැලේරියා අවදානම යළිත් ඉහළට.

යාපනය ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට යළිත් වරක් මැලේරියාව වැළඳීමේ අවදානම  ඉහළ ගොස් ඇති බවත් , මෙම ප්‍රදේශයෙන්ම මැලේරියා රෝගීන් දෙදෙනෙකු අලුතින් හමු වී ඇති බවත් යාපනය ශික්ෂණ රෝහලේ හා වසංගත ඒකකය වාර්තා කර තිබේ.

මීට පෙර හමු වූ මැලේරියා රෝගීන් අනෝපිලස් පැල්සිපාරම් ගණයට අයත් වූවත් මෙවර හමු වූ රෝගීන් ඇනෝපිලස් ස්ටෙෆෙන්සි ගණයට අයත් බවත් සඳහන් වේ.

Exit mobile version