රග්බි ස්ථාවර කමිටුව අවලංගුයි.

ශ්‍රී ලංකා රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

පසුගිය අප්‍රේල් 11 නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව සදහන්.

Exit mobile version