ආණ්ඩු පක්ෂය අනිද්දා රැස්වෙයි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (28) පස්වරු 5.00ට රැස්වීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version