රුපියල ඉහළ ගිහින්.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය වාර්තාවන් වලට අනුව අද (14) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 313.99 ක් ලෙස ද විකුණුම් මිල රුපියල් 326.88ක් ලෙස ද සටහන්ව තිබූ බව වාර්තා වේ .

Exit mobile version