රුපියල තවත් ශක්තිමත් වෙයි.

අද (24) දින ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වී ඇති බවත් ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 297.98 ක් වන අතර විකුණුම් මිල රුපියල් 311.23 ක් වන බවත් වාර්තා වේ.

Exit mobile version