මුහුදු තීරයට බිලි වූ පාසල් සිසුවා.

ඊයේ (28) සවස එරාවූර් පොලිස් වසමේ පුන්නකුඩා මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ .

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 16 හැවිරිදි චෙන්කල්අඩි ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

අතුරුදන් වූ දරුවා සොයා පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන් .

Exit mobile version