එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (06) පාකිස්ථාන කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .
තරගය හයිද්‍රාබාද් හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද (06) පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතව තිබේ .
