දෙවැනි පාසල් වාරය හෙටින් ඇරඹේ.

රජයේ පාසල්වල දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර හෙට (28) දින ආරම්භ වන බවට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව හෙට දිනයෙන් ආරම්භ වන දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ඔක්තෝම්බර් මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක බව සඳහන්.

Exit mobile version