සීතා ඇතින්නට වෙඩි තැබූ ආරක්ෂක නිලධාරියා මාට්ටු .

සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාපාකඩ වැව වනජීවී ප්‍රාදේශීය කාර්යාලයට අනියුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කර තිබේ.

Exit mobile version