මෙහෙකරුවා කෝටියක මැණික් ගලක් උස්සලා.

රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු මැණික් ගල් සොරකම් කළ මෙහෙකරුවෙකු සොයා වැල්ලවත්ත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .

වැල්ලවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ මෙහෙකරුවකු ලෙස සිටිමින් මෙලෙස මැණික් ගල් සොරකම් කර ඇති බව සඳහන් .

Exit mobile version