අනුන්ට කැපූ වළේ තමන්ම වැටුණු සෙබළා.

වල්ඌරන් මැරිම සඳහා විදුලි රැහැන් අදිමින් සිටි යුදහමුදා සෙබළෙකු විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

යක්කලමුල්ල පොලීසිය පවසන්නේ යුද හමුදා සෙබලා විසින් වල්පල,යහලබැද්ද ප්‍රදේශයේ පිහිටි තම මහ ඉඩමේ වල් ඌරන් මැරීම සඳහා විදුලි රැහැන් අදිමින් සිට ඇති බවත් , එක් විදුලි රැහැනක් ඇද අනික් විදුලි රැහන ඇදීමට යාමේ දී මොහුට විදුලිසැර වැදී ඇති බවත් ය.

මෙලෙස විදුලිසැර වැදීමෙන් මියගොස් ඇත්තේ ඉමදුව කනංනකේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Exit mobile version