පියා ඝාතනය කළ පුතා අත්අඩංගුවට .

සිය පියාට පහරදී ඝාතනය කළ පුතෙකු දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුගිය මස 31 වැනිදා පුත්‍රයාගේ පහර කෑමට ලක්වූ 62 හැවිරිදි පියා රෝහල්ගත කර සිටියදී මියගොස් ඇති බව සදහන්.

අත්අඩංගුවට ගත් සැකකරු අද (06) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version