බේරුවල ප්‍රදේශයේ සිට කිලෝමීටර් 24 පමණ දුරින් මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 3.4ක් ලෙස සදහන් භූ චලනයක් සිදුව තිබේ. අද (30) දින දහවල් 1.02 ට පමන මෙම භූ චලනය සිදුව තිබෙන අතර ඉන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානම් තත්වයක් නොමැති බව භූ විද්‍යා පතල් හා කැනීම් කාර්යාංශය සදහන් කරයි.
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed