ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම හෙට (09) සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.
ඒ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයට සහභාගි වීම සදහා වන අතර මෙම තරග වටය මේ මස 18 වනදා සිට ලබන මස 09 වනදා දක්වා පැවැත්වෙන බව සදහන්.
තරගාවලියට එක්වන නිල සංචිතය පිළිබඳ මෙතෙක් ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කර නොමැති බව සදහන්.
