ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම දිවයිනෙන් නික්මෙයි.

චීන තායිපේ හිදී පැවැත්වීමට නියමිතව තිබෙන සිව්වන ඒ.වී.සී. මෙන් චැලෙන්ජර් වොලිබෝල් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම ලබන 5 වන හින දිවයිනෙන් පිටත්ව යන බව වාර්තා වේ.

මෙම තරගාවලිය ලබන 6 වන දින සිට 16 වන දින දක්වා පැවැත්වෙන අතර මෙම කණ්ඩායමේ නායකයා දීප්ති රොමේෂ් වන බවත් , පුහුණුකරු චන්න ජයසේකර බවත් සඳහන් වේ.

Exit mobile version