දුම්රිය විදුලි කාර්මික වර්ජනය අවසන්.

දුම්රිය සාමාන්‍යාධිකාරවරයා සමග අද(25) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී පැමිණි එකගතාවයකට අනුව දුම්රිය විදුලි කාර්මිකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

දුම්රිය නියාමකවරයකුට පහරදීමේ සිදුවීමකට දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමත් සමග විදුලි කාර්මිකයින් පෙරේදා සිට හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ බව සදහන්.

Exit mobile version