දෙමව්පියන් පෙමට උරණ වූවායැයි සිසුවිය සිය දිවි නසා ගනී.

දෙමව්පියන් පෙමට උරණ වූ බැවින් දහනව හැවිරිදි පෙරියකල්ලාරු ප්‍රදේශයේ පදිංචි සිසුවියක් සියදිවි හානි කර ගැනීමේ පුවතක් වාර්තා වේ.

එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු සමග පවත්වාගෙන ගිය ප්‍රේම සම්බන්ධතාවය නවත්වන ලෙස දෙමව්පියන් දියණියට බැණ වැදී ඇති බව සදහන්.

ඒ අනුව ඇය ඒ පිළිබඳ ලිපියක සටහන් තබා සියදිවි හානි කරගෙන ඇති බවට මූලික පොලිස් විමර්ශණවලදී අනාවරණය වී තිබේ.

Exit mobile version