අවසනාවන්ත ලෙස දිවියෙන් සමුගත් සිසුවා.

ශීතකරණයේ ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් 07 හැවිරිදි පාසල් සිසුවෙකු මියයාමේ පුවතක් මාතර – දික්වැල්ල -දන්දෙනිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

සිය පැන්සල ශීතකරණය පිටුපසට වැටීමෙන් පසු එය නැවත ගැනීමට යාමේදී එහි ඇති දැල් කොටස ස්පර්ශ වීමෙන් සිසුවාට විදුලි සැර වැදී තිබේ.

නිවසේ පැරණි විදුලි පද්ධතියක් සවිකර තිබීම හා එම අවස්ථාවේදී නිවසේ ප්‍රධාන පද්ධතියද විසන්ධි වීමක් සිදු නොවූ බවට අනාවරණය වේ.

Exit mobile version