පසුගිය සඳුදා (22) රාත්‍රී ශිෂ්‍යයින් 19 දෙනෙක් පාසලක නේවාසිකාගාරයක් තුල ගින්නක් හේතුවෙන් මිය යාමේ සිද්ධියක් ගයානා ප්‍රදේශයෙන් වාර්තා විය.
එලෙස ගින්නට හසුව සිසුන් මියයාමේ හේතුව මේ වනවිට අනාවරණය වී තිබේ. එම ගින්න සිසුවියක විසින් වුවමනාවෙන් ඇතිකර ඇති බව පාසල් බලධාරීන් විසින් සදහන් කොට තිබේ.
එම සිසුවිය එසේ කිරීමට බලපා ඇත්තේ එම සිසුවියගේ ජංගම දුරකථනය ගුරුවරියක් සහ නේවාසිකාගාරයේ පාලිකාවක් විසින් ඇයගෙන් ලබාගැනීම බව වාර්තා වෙයි.
ඉන් කුපිත වූ සිසුවිය ඊට පළිගැනීමක් ලෙස සිසුවිය විසින් නේවාසිකාගාරයට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.
එම සිදුවීමෙන් එහි සිටි සිසුවියන් ඇතුළු 19 දෙනෙක් මියගිය ගොස් තිබු බව වාර්තාවේ.
