රත්නපුරේ ලිංගික අපයෝජනයට ලක් වූ වින්දිත සිසුවා පොලිස් ගැටයකින් අත්අඩංගුවට.
මීට මාස කිහිපයකට පමණ පෙර අප විසින් සහ වෙනත් මාධ්‍ය විසින් වාර්තා කරන ලද රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ විදුහල්පතිවරයා අතින් අපයෝජනයට ලක් වූ බව කියවෙන එම පාසලේ වින්ධිත සිසුවා පසුගිය 22 වනදා රත්නපුර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවෙකුගේ පුතෙක් වන මෙම සිසුවාට එරෙහිව දුෂිත වැඩිහිටි ප්‍රජාව , පාසලක විදුහල්පති විසින් වරක් … දිගටම රත්නපුරේ ලිංගික අපයෝජනයට ලක් වූ වින්දිත සිසුවා පොලිස් ගැටයකින් අත්අඩංගුවට. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed