වැට්බදු විවාදය 10 වැනිදා.

එකතු කළ අගය මත බද්ද (VAT) සංශෝධන සහ මුදල් පනත් කෙටුම්පත් දෙවැනි වර කියැවීමේ විවාදය ලබන මස 10 ඉරිදා පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කර ඇති බව වාර්තා වේ.

Exit mobile version