ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ පිහිටි ඉන්දූර් නගරයේ හින්දු ආගමික උත්සවයක් අතරතුර කෝවිලක වහලක් කඩාවැටීමෙන් 30 දෙනෙකු ළිඳක් තුල සිරවී තිබෙන බවට වාර්තා වේ.
ළමයින් දෙදෙනෙකු ඇතුළු 9 දෙනෙකු මුදාගෙන රෝහල් ගත කර ඇති අතර, තවත් 25 දෙනෙකු පමණ ළිඳ තුල සිරවී සිටී.
රාමි නවම් උත්සවය වෙනුවෙන් මෙහි පෙරහැරක් ද පවත්වා ඇති අතර අධික තදබදය මෙම අනතුරට හේතු වී තිබේ.