පොලිස්පතිගේ ධුර කාලය දීර්ඝ කෙරේ.

පොලිස්පති සී .ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය දීර්ඝ කර තිබෙන බව වාර්තා වේ .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය සති තුනකින් දීර්ඝ කර ඇති බවයි.

Exit mobile version