ගල්ලෑල්ලේ චන්ඩි අවසන් ගමන් ගිහින්.

දින ගණනාවක සිට පොළොන්නරුව හා ගිරිතලේ වනජීවී නිලධාරීන් එක් ව ප්‍රතිකාර කරනු ලැබූ ගල්ලෑල්ලේ චණ්ඩි නම්, වන අලියා ඊයේ (29) පස්වරුවේ ගල්ලෑල්ල, සුවසෙතගම ප්‍රදේශයේ දී මියගොස් ඇති බව වාර්තා වේ .

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ ගල්ලෑල්ලේ චණ්ඩි නම් අලියා දඩයක්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක් ව බරපතළ තුවාල ලබා සිටි අතර අවස්ථා ගණනාවක දී වෛද්‍යවරුන් ඔහුට ප්‍රතිකාර කරනු ලැබුව ද ඊයේ පස්වරුවේ චන්ඩි අවසන් ගමන් ගොස් තිබේ.

Exit mobile version