ශ්‍රී ලංකාවට නැවත හිස ඔසවන්න කාලය ඇවිත් – ලෝක බැංකුවේ අධ්‍යක්ෂ .

ආර්ථික ගැටලුවලට විසදුම් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව කරගෙන යන වැඩපිළිවෙළ ප්‍රශංසනීය බවත් , එම වැඩපිළිවෙළ ඒ අයුරින්ම පවත්වාගෙන යන ලෙසත් ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆාරීස් හැඩඩ් සර්වෝස් මහතා ඊයේ (18) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම මෙය දේශපාලනය කළයුතු කාලයක් නොව නිවැරදි දේ කළ යුතු කාලයක් බව ඔහු වැඩි දුරටත් සදහන් කර තිබේ .

Exit mobile version