කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට.

අද (07) පැවැත්වෙන තීරණාත්මක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකයා සමත් වූ බව වාර්තා වේ.

ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර ඇති බව සදහන්.

Exit mobile version