ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තුන්වන තරගය බී ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම් අතර අද (19) පැවැත්වෙන අතර එහි කාසියේ වාසිය දිනාගැනීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වූ බව වාර්තා වේ .
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
