කාසියේ වාසිය ස්කෝට්ලන්ත කණ්ඩායමට.

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගයේ කාසිය වාසිය ස්කෝට්ලන්ත කණ්ඩායම හිමිකර ගත් අතර මුලින්ම පන්දුවට පහර දීමට ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ බව වාර්තා වේ.

Exit mobile version