කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට අදත් බාධා .

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා ඇතිවන බවට දුම්රිය දෙපාර්තමේන්තුව අද (28) උදෑසන ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ ,ඊයේ (27) කොටා පාර දුම්රිය ස්ථානය අසල සිදුවූ පීලි පැනීම හේතුවෙනි.

Exit mobile version