පනස්පහේ පෙම්වතියගේ භාණ්ඩ ඉස්සූ විසිඅටේ පෙම්වතා.

මූල්‍ය ආයතනයක සහකාර කළමණාකාරවරයෙකු ලෙස සේවයේ යෙදෙන මෙම පෙම්වතා තම විවාහ කටයුත්තක් සඳහා මෙම පනස්පස් හැවිරිදි කාන්තාවගේ රන්භාණ්ඩ කොල්ලකා ඇති පුවතක් කැළණිය ප්‍රදේශයෙන් වාර්තා වේ .

රන්භාණ්ඩ සොරාගත් බව පවසා පෙම්වතිය පොලිසියට පැමිණිලි කර ඇති අතර පෙම්වතා අත්අඩංගුවට ගත්තද මෙතෙක් රන්භාණ්ඩ සොයාගැනීමට නොහැකි වී ඇති බව සඳහන් .

Exit mobile version