අද ඩොලරයේ වටිනාකම.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් විනිමය අනුපාත වාර්තාවලට අනුව අද (11) එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 313.78 ක් ලෙස ද විකුණුම් මිල රුපියල් 326.95 ල් ලෙස ද සටහන් වූ බව වාර්තා වේ .

Exit mobile version