ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව අද (28) වන විට එක්සත් ජනපද ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 317.96ක් ලෙස වාර්තා වේ.
පසුගිය සතියේ ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 317.80ක් ලෙස සටහන් වූ බව සදහන්.
එමෙන්ම අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329.52ක් ලෙස වාර්තා වූ අතර පසුගිය සතියේ එම අගය රුපියල් 329.63ක් ලෙස සටහන් වූ බව වාර්තා වේ.
