කළුතර ලැගුම්හල් හිමිගේ බිරිඳ අත්අඩංගුවට .

කළුතර 16 හැවිරිදි දැරියක් තෙවැනි මහලෙන් ඇද වැටී මියයාමේ සිදුවීමට අදාල හෝටලයේ හිමිකරුගේ බිරිඳව පොලිසිය විසින් අද (11) අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

ඒ මියගිය දැරිවියට නවාතැන් දීමට පෙර නිසි ක්‍රමවේදයක් අනුගමනය කර හදුනා ගැනීමේ තොරතුරු පරීක්ෂා නොකිරීම හේතුවෙන් එම අවස්ථාවේ පිළිගැනීමේ නිලධාරිනිය වශයෙන් කටයුතු කළ අවුරුදු 47ක් වන මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version