මීගමුව, ලෙල්ලම ප්‍රදේශයේ දී වෙඩි වැදීමකට ලක් වූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 25 හැවිරිදි පුද්ගලයෙකි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් අද (12) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

This is an important message requiring you to make a choice if you're based in the EU.