ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්ය රාජාංගනයේ සද්ධාරතන හිමි ජූලි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.
කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.