ඉන්ධන කෝටාවේ වෙනසක් නෑ.

උත්සව සමය වෙනුවෙන් වැඩි කළ ඉන්ධන කෝටාව අද (18) සිට මීළග සතිය දක්වාත් එලෙසම ලබා දීමට කටයුතු කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

Exit mobile version