ළමුන් අතර චර්ම රෝග පැතිරයාමේ අවදානමක් නෑ.

සමාජ මාධ්‍යයේ සැරිසරන හඬපටවල සඳහන් වන පරිදි දරුවන් අතර විශේෂ චර්ම රෝගයක් පැතිර නොයන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර , අදට (14) යෙදී තිබෙන ලෝක එක්සීමා දිනය හෙවත් චර්ම ප්‍රදාහ දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version