අත්‍යාවශ්‍ය ඖෂධ වල අඩුවක් නෑ – සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්.

අත්‍යාවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබෙන බවත් ,  හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවරයන් ගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version