“සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනසක් සිදුවිය යුතුයි” -වෛද්‍ය චමල් සංජීව

පවතින දේශපාලන නායකත්වයෙන් මිදී ,අලුත් දේශපාලන නායකත්වයක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනස් විය යුතු බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළ බවට වාර්තා වේ.

කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

Exit mobile version