හෙට ප්‍රදේශ කිහිපයකට වතුර නෑ.

රන්පොකුණුගම සහ කිරිඳිවෙල ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයේ පූගොඩ තුළුමගෙයි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (26) ප්‍රදේශ කිහිපයකට පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා පැය නවය හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වේ .

ඒ අනුව රන්පොකුණුගම නිවාස සංකීර්ණය , පූගොඩ , මාඉඹුල , වතුපිටිවල , ඌරාපොල , මඩුවේගෙදර සහ අත්තනගල්ල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම් අත් හිටුවන බව සඳහන් වේ.

Exit mobile version