මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ 3 වැනි රන්දෝලි පෙරහැර අද (28) රාත්‍රීයේ වීදී සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙය අද පස්වරු 6.48ට යෙදෙන සුභ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිත බව සඳහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.