නිළමේගේ දේපළක් නෙමෙයි මේක – ඡන්දෙන් පත් වුණු මුදලාලි කෙනෙක් ඔහේ – මිහින්තලා විහාරාධිපති.

දළදා වහන්සේ දියවඩන නිලමේවරයාගේ පුද්ගලික දේපළක් නොවන බවත් , දියවඩන නිළමේවරයාගේ තනතුර සදහා පත්වන පුද්ගලයාගේ සේවා කාලය වසර පහක් විය යුතු බවත් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ අද (18) දින මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ දළදා පෙරහැර සඳහා මාධ්‍ය ආවරණයක් අවශ්‍ය නොවන බවට දියවඩන නිලමේවරයා විසින් සිදු කළ ප්‍රකාශයකට අදහස් දක්වමිනි.

Exit mobile version