හෙද සේවයේ පවතින පුරප්පාඩු සඳහා 1000 ක ප්‍රමාණයක් වහාම බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ .
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙද පුරප්පාඩු 3000 ක පමණ ප්‍රමාණයක් තිබෙන බවයි.
