පෙන්ගුයින් දහස් ගණනක් මිය ගිහින්.

ඇන්ටාක්ටික් ප්‍රදේශයේ අයිස් කැඩී යාමෙන් පෙන්ගුයින් දහස් ගණනක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම ඊට අමතරව කුඩා පක්ෂීන් 10,000 ක් පමණ මිය ගොස් ඇති බව සඳහන්.

Exit mobile version