එක්සත් ජනපදයේ ගිනිකෙළි නරඹන්න දහස් ගණනක්.

එක්සත් ජනපද නිදහස් දිනය සැමරීම සඳහා එහි පැවති දර්ශනීය ගිනිකෙළි සංදර්ශන නැරඹීමට ඊයේ (04) වොෂින්ටන් ඩීසීහි ජාතික වෙළඳ සංකීර්ණයට දහස් ගණනක ජනකායක් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම දර්ශනීය ගිනිකෙළි ලින්කන් ස්මාරකයේ පරාවර්තක තටාකයේ දෙපස සිට දියත් කර තිබෙන අතර එය මිනිත්තු 17 ක පමණ කාලයක් පැවැත්වුණු බව සඳහන් වේ.

Exit mobile version