තරුණියන් තිදෙනෙක් කෙලෙසූ තිදෙනෙක් අත්අඩංගුවට.

මානසික ආබාධවලින් පෙළෙන දැරියන් දෙදෙනෙකු සහ තවත් තරුණියක් අපයෝජනය කළ හමුදා සෙබළෙක් ඇතුළු තිදෙනෙක් කුලියාපිටිය සහ දඹගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ අවුරුදු  10 සහ 11 යන වයස්වල පසුවන දැරියන් දෙදෙනෙක් සහ 26 හැවිරිදි තරුණියකි.

සැකකරුවන් අද (15) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.

Exit mobile version