බැංකොක් නගරයේ පිහිටි සුඛෝපභෝගී වෙළෙඳ සංකීර්ණයක සිදුවූ වෙඩිතැබීමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 14ක් පමණ වන සැකකරුවෙක්ව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් .

This is an important message requiring you to make a choice if you're based in the EU.