පළාත් තුනක උණුසුම ඉහළට .

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව උතුරු ,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල උණුසුම් දර්ශකය ,මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව සදහන්.

Exit mobile version