මේ දිනවල රටපුරා උණ වර්ග තුනක් පැතිර යන බවට වෛද්‍යවරු වාර්තා කරයි.
එනම් ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා සහ මී උණ ඉතා සීඝ්‍රයෙන් පැතිර යන බවත් මේවායේ රෝග ලක්ෂණ සමාන බවට වෛද්‍යවරු සදහන් කරති.
එනම්,
හිසරදය,
වමනය,
ඇගපත රුදාව සහ තෙහෙට්ටුව පවතින බවයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.